"Iwum Pihum (ඉවුම් පිහුම්)" ajuta pentru a găti din Sri Lanka Foods Sinhala și precum și produsele alimentare străine, prin utilizarea nativ sinhala limbă. Prin utilizarea sfaturi rapide și ușor acest Iwum Pihum Sinhala App, puteți reduce timpul de gătit și veți învăța cum să se pregătească dieta sanatoasa în câteva minute. Toate rețetele folosesc ingrediente simple, care sunt ușor accesibile și necostisitoare.
Dacă sunteți interesant în procesul de învățare cum să gătească rețete sănătoase și totuși simplu, sunteți în locul potrivit.
NOTĂ:
# Această aplicație conține 800+ de rețete gratuite. Așa că, vă rugăm să aveți răbdare în timp ce vă lansați aplicația pentru prima dată, deoarece poate dura câteva minute pentru a încărca tot conținutul. Este mai bine dacă aveți posibilitatea să reporniți aplicația după prima instalare. Aceasta va rezolva problema scăzută a imaginii de calitate.
# Dispozitivul mobil trebuie să conțină Sinhala Language (Sinhala Unicode) pentru a utiliza această aplicație.
"ඉවුම් පිහුම්" ආහාර වට්ටෝරු ඇප් එක භාවිතා කර ඔබට ඉතා ගුණදායී ආහාර වේලක් සකසා ගන්නා ආකාරය සිංහල භාශාවෙන්ම ඉගෙන ගත හැකියි. මෙය ශ්රී ලාංකික නිර්මාණයක් වන අතර මෙහි ආහාර වට්ටෝරු 800+ පමණ ප්රමානයක් ඇතුලත් කර ඇත. මෙය භාවිතයෙන් ඉතාම අඩු කාලයකදී ආහාර සකසා ගැනීමේ හැකියාවක් පවතින අතර මෙහි භාවිතා වන ජායාරූප බොහොමයක් අපේම ගෘහනියන් විසින් ආහාර සැකසීමේදී ලබා ගත් ඒවා :)
වැදගත්:
පළමු වතාවේදී ඇප් එක ඇතුලෙ තියෙන දේවල් පෙන්නන්න විනාඩි කිහිපයක් වැඩිපුර ගනී ආහාර වට්ටෝරු 800+ පමණ තිබෙන නිසා. ඔයාලගෙ ඉන්ටර්නෙට් වේගය අනුව තමයි යන වෙලාව තීරණය වෙන්නෙ. ඊට පස්සෙ ඇප් එක වැඩ කරන්න ආයෙ ඉන්ටර්නෙට් ඕන වෙන්නෙ නෑ. ඇප් එක වැඩ කරන්නෙ Offline. හැමදාම අපි අළුතෙන් ඔයාලට මොනවා හරි හදන විදිහ කියලා දෙනවා. හැබැයි ඒ ලිපි ඇප් එකට එන්නෙ Internet pe කරලා (Date privind කරලා) තිබුණොත් විතරයි. ඒ ලිපි ඇප් එකට ආවට පස්සෙ ආයෙ ඒ ලිපි බලන්නත් ඉන්ටර්නෙට් ඕන වෙන්නෙ නෑ.
සමහරවිට ඇප් එක දාගත්තට පස්සෙ ඇප් එක විවෘත (ඕපන්) කරන පළවෙනි පාර ඔයාලාට ෆෝටෝ පැහැදිලිව දකින්න බැරිවෙයි. එහෙම උනොත් ඇප් එක එක පාරක් වහලා ආයෙත් විවෘත (ඕපන්) කරන්න (Restart කරන්න). ඒතකොට ෆෝටෝ පැහැදිලිව දකින්න හම්බවෙයි.
ගැලළුවක් ආවොත් අපිට කතා කරන්නකෝ: apisrilankankollo@gmail.com